ශ්‍රීලනිප සහයෝගය ඩලස් ට පුවත් Published: July 19, 2022 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය හෙට (20) ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අද පැවැති පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මේ තීරණය ගත් බවයි. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026 ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 7, 2026