පාර්ලිමේන්තුව සතියකට කල් තබයි පුවත් Published: July 20, 2022 FacebookTwitterPinterestWhatsApp ජනාධිපති ධූරය සඳහා පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතීමේ සහ ස්තූතිය පළ කිරීමේ කතා කිහිපයකින් පසු නැවත ජූලි මස 27 වැනි දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කළේය. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026 ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 7, 2026