26.7 C
Galle

කොරෝනා ආසාදිතයන් වැඩිවෙයි

Published:

ශ්‍රී ලංකාවේ මේ වනවිට යළි කොරෝනා පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (19) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 62ක් වාර්තා වූ අතර අද (20) දිනයේ කොරෝනා ආසාදිතයන් 75ක් වාර්තා වී ඇත.

මෙවැන රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වන්නේ අහඹු ලෙස හෝ කොරෝනා සඳහා පරීක්ෂණ නොකරන තත්වයක දී කොරෝනා රෝග ලක්ෂණ ඇති සැකකටයුතු රෝගීන්ගේ පරීක්ෂණ කිරීමෙන් පමණි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ කොරෝනා යැයි නොදැන, එසේ වුව ද කොරෝනා ආසාදිත වූ අති විශාල පිරිසක් සිටිය හැකි බව ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිත සංඛ්‍යාවට වඩා කිහිප ගුණයක් කොරෝනා ආසාදිතයන් සැබැවින් ම සමාජය තුළ සිටිය හැකියැයි ද

Related articles

spot_img
error: Content is protected !!