26.7 C
Galle

දුම්රිය ගාස්තු වැඩි වෙයි

Published:

දුම්රිය ගාස්තු හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නව දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධ ගැසට් නිවේදනය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එම ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයට දුම්රිය ගාස්තු සංශෝධනය කරයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට ඇති බස් ගාස්තුවෙන් අඩකට සමාන වන ආකාරයට දුම්රිය ගාස්තුව වැඩි වන බවයි.

Related articles

spot_img
error: Content is protected !!