28.4 C
Galle

සජිත්, රනිල්ට සහය දීමේ සූදානමක ?

Published:

පක්ෂ නායක රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළ බවත් ජාතික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා අවංකව සහ සුහඳව අදහස් හුවමාරු කරගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ අවස්ථාවාදීන්ට අමාත්‍යධූර ලබා නොදී පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහි දී කතිකා කරගත් බවයි. ගැටලු විසඳාගැනීම වෙනුවෙන් ඵලදායීව සහාය ලබාදීමට විපක්ෂයේ අධිෂ්ඨානය නැවත අවධාරණය කළ බව ද ඔහු පවසයි.

Related articles

error: Content is protected !!