නව අගමැති දිනේෂ් ? ඇමති මණ්ඩලයත් හෙට පුවත් Published: July 21, 2022 FacebookTwitterPinterestWhatsApp අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) උදෑසන 9.00 ට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී සිදුකරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දී තිබේ. අගමැතිවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දෙනු ඇතැයි ද දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026 ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 7, 2026