27.4 C
Galle

අරගලයට පහරදුන්නාට කොටුවේ විරෝධයක්

Published:

අරගලකරුවන්ට අද (22) අලුයම එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සාමාජික සාමාජිකාවන් පිරිසක් ‍කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

“මැර ජනපති පන්නමු” “ ගහලයාව පන්නගන්න ජනතාවනි එකතු වෙන්න” යනුවෙන් සටන් පාඨ කියමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වෙති.

Related articles

error: Content is protected !!