27.2 C
Galle

ඉන්ධන පෝළිමක තවත් මරණයක්

Published:

කින්නියා නගරයේ අයිඕසී ඉන්ධන පිරවුම්හළෙහි පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු මියගොස් ඇතැයි කින්නියා පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා, මුනෙයිවේනෙයි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය පවසන්න් ඉන්ධන පෝළිමේ දී හදිසියේ අසනීප වූ මෙම පුද්ගලයා කින්නියා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!