27.1 C
Galle

රනිල් වෙනුවට වජිර පාර්ලිමෙන්තුවට

Published:

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා වජිර අබේවර්ධන පත්කිරීම සඳහා අදාල ගැසට් නිවේදනය අද නිකුත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් වජිර අබේවර්ධනගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!