ජාතික ඉන්ධන බලපත්‍රය අත්හදාබැලීම දිස්ත්‍රික්ක 25 තුළම පුවත් Published: July 23, 2022 FacebookTwitterPinterestWhatsApp ජාතික ඉන්ධන බලපත්‍රය අද (23) දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අත්හදා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන අයුරින් මෙම අත්හදාබැලීම සිදුකරයි. FacebookTwitterPinterestWhatsApp Related articles හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026 ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 7, 2026 ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප! පුවත් October 7, 2026