27.1 C
Galle

ධම්මික පෙරේරාගේ මන්ත්‍රීකමට, තුන් කොන් සටනක්

Published:

බිලියනපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඇතුළු තිදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක ‍පෙරේරා, සහ එස් .අමරසිංහ යන දෙදෙනා ද මෙම පුරප්පාඩුව සඳහා යෝජනා වී තිබේබ.

කෙසේ වෙතත් මෙම මන්ත්‍රී ධූරය සඳහා කවුරුන් පත්කරන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ එහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් බව ද පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!