27.4 C
Galle

සියලු පාසල් සඳුදා සිට ආරම්භ කරයි

Published:

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල් ඇතුළු සියලු පාසල් 25 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දෙයි.

එලෙස පාසල් විවෘත කළ ද සතියකට පාසල් පවත්වන්නේ දින තුනක් පමණි. ඒ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණි. බදාදා සහ සිකුරාදා දින දෙකේ දී සිසුන්ට නිවෙස්වල සිට අධ්‍යයන කටයුතුවල නිරතවිය හැකි පරිදි ඔන්ලයින් අධ්‍යාපන සහ පැවරුම් සිදුකිරීමට සැළසුම් කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related articles

error: Content is protected !!