27.1 C
Galle

බවුසරයක් පෙරැළී පාර දිගේ පෙට්‍රල් පෝළිම් හැදෙයි

Published:

මීරිගම දංඕවිට මාර්ගයේ හලුගම කන්ද ප්‍රදේශයේ අද (23) දහවල් පෙට්‍රල් තොගයක් රැගෙ යමින් තිබූ බවුසරයක් පෙරැළී ගොස් ඇතැයි පොලිසිය කියයි.

මුතුරාවෙල ඉන්දන බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් පෙට්‍රල් ලීටර 33,600ක් රැගෙන මෙම බවුසරය පේරාදෙණිය දක්වා යමින් තිබූ බව පැවසේ.

බවුසරය පෙරැළී යාමෙන් පසු ගලාගිය පෙට්‍රල් ප්‍රදේශවාසීන් විසින් එකතු කරන අතර මේ සඳහා විශාල පෝළිමක් ද නිර්මාණය වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!