27.4 C
Galle

කෝච්චි ටිකට් නෑ

Published:

දුම්රිය ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරු අද (23) සවස 6.00 සිට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත්කිරීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම ගැටලු නිරාකරණය කරන තුරු දුම්රිය ස්ථානාධිපතිවරු පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ තිබේ.

Related articles

error: Content is protected !!