27.4 C
Galle

උදරයෙන් මතු වූ මැණික් ඉල්ලම

Published:

කොළඹ සිට මැණික් තොගයක් සිය උදරයේ සඟවාගෙන ගිය පුද්ගලයකු ‍ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලිසිය පවසයි.

ඉන්දීය පොලිසිය පවසන්නේ ඔහුගේ අදරයේ තිබ මැණික් ගල් 1,746ක් සොයාගත් බවයි. ඒවා පැකට් 56ක අසුරා තිබ ඇත. මෙම මැණික් ගල් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 94ට වඩා වැඩි බව ද වාර්තා වෙයි.

Related articles

error: Content is protected !!