27.1 C
Galle

දකුණේ පාසල් සඳුදා සිට දින 05 ම පැවැත්වෙයි

Published:

දකුණු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් සියල්ල හෙට (25) සිට සතියේ දින 05ම පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දෙයි.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පවසන්නේ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසල්වෙත පැමිණීමට නොහැකි ගුරු භවතුන් ඇත්නම් ඒ බව විදුහල්පතිවරයා දැනුම්වත් කිරීම අවශ්‍ය බවයි.

Related articles

spot_img
error: Content is protected !!