26.5 C
Galle

QR ක්‍රමය කල් යයි

Published:

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේත ක්‍රමය අද (25) සිට සියලුම ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) කීව ද අද එය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

අද දිනයේ ද QR ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණි.

Related articles

error: Content is protected !!