ඉන්ධන පෝළිමක තවත් මරණයක් පුවත් Published: July 25, 2022 FacebookTwitterPinterestWhatsApp පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ ඉන්ධන පෝළිමක සිටි අයකු ඊයේ (24) හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පෝළිමේ රැඳී සිටිය දී හදිසියේ අසනීප වී පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026 ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 7, 2026 ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට, එන්.එස්.බී. හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට ඇප! පුවත් October 7, 2026