26.5 C
Galle

පෙට්‍රල් සොරකම ඝාතනයකින් කෙළවර වෙයි

Published:

බොරැල්ලේ දී දෙපිරිසක් ඇතු ඊයේ (24) රාත්‍රී ඇති වූ ගැටුමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බොරැල්ලේ පදිංචි 40 හැවිරිදි පුද්ගයකු බව පොලිසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කලකට ඉහත “සොත්ති උපාලි” නමින් ප්‍රසිද්ධව සිටටි තැනැත්තාගේ පුතකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

‍බොරැල්ල ප්‍රදේශයේ නිවසක පෙට්‍රල් සොරකමක් සිදුවෙමින් තිබිය දී ‍ඇති වූ ආරවුලක් අතරතුර මෙම ඝාතනය සිදුව ඇත.

Related articles

error: Content is protected !!