27 C
Galle

ස්ටාර්ලින් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම්

Published:

පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති විරෝධී ජනරාශියක් ලෙස ක්‍රියාකාරමින් පොදු දේපළවලට හානිකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාර්ලින් ඇතුළු 06 දෙනකුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

මෙලෙස විදෙස් ගමන් තහනම් කර ඇත්තේ, ජෝශප් ස්ටාර්ලින්, වසන්ත මුදලි ගේ, එරංග ගුණසේකර, පූජක ජීවන්ත පීරිස් ඇතුළු පිරිසකගේ ය.

ඔවුන් පොලිස් මූලස්ථානය ඉදිරිපිට දී රජයේ දේපළවලට හානි කළා යැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත්කරනු ලැබී්‍ය.

Related articles

spot_img
error: Content is protected !!