27 C
Galle

අලුයම ප්‍රහාරයට එරෙහිව ගාලු මුව‍දොර උද්ඝෝෂණය

Published:

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටි අරගලකරුවන් ඉවත් කිරීමට බව පවසමින් පසුගිය  22 වැනි දා අලුයම දියත් කෙරුණු පොලිසිය සහ ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ මෙහෙයුමට විරෝධය දක්වමින් අද (25) සවස ගාලු මුවදොර දී උද්ඝෝෂණයක් පැවැත්විණි.

එහි දී නිරායුධ සාමකාමී අරගලකරුවන්ට ආයුද සන්නද්ධ ආරක්ෂක අංශ විසින් පහර දීම සහ විදේශීය සහ දේශීය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට පහරදීමට ද විරෝධය දැක්විණි.

Related articles

spot_img
error: Content is protected !!