27.7 C
Galle

කොරෝ්නා රෝගීන්ගෙන් රෝහල් පිරෙයි

Published:

කොරෝනා ආසාදිතයන්ගේ පැහැදිළි වැඩිවීමක් සමඟ රොහල් වාට්ටු නැවත කොරෝනා රෝගීන්ගෙන් පිරී යාමේ අවදානක් ඇති බව වසංගත ‍රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි.

නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය වශයෙන් කොරෝනා රෝගීන‍්ගේ වැඩවීමට සමගාමීව ශ්‍රී ලංකාවේ ද කොරෝනා ආසාදිතයන් වැඩිවීමක් අපේක්ෂකළ හැකියැයි වෛද්‍ය ගිනිගේ කීවේය.

ඔහු පවසන්නේ පසුගිය සති දෙකක කාලයක සිට කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් මෙරට පැහැදිළිව දක්නට ලැබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!