27.7 C
Galle

වැල්ලම්පිටියේ මිනී මැරුමක්

Published:

වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන් පාලම යට දී ඊයේ (25) රාත්‍රී පුද්ගලයකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය, කුරුනියාවත්ත පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලැබූ ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (26) පැවැත්වෙයි.

වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Related articles

spot_img
error: Content is protected !!