27.7 C
Galle

මිනී මැරුම් නඩුවකට අධිකරණයට ගිය සැකකරු, වෙඩි තබා ඝාතනය කරලා

Published:

මිනීමැරුම් නඩුවකට අධිකරණයේ පෙනී සිට ආපසු එමින් සිටි සැකකරුවකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අද (26) උදෑසන බලපිටිය අධිකරණයට ගොස් නැවත මාදම්පාගම නිවස වෙත පැමිණෙමින් සිටිය දී කිසියම් අයකු විසින් ඔහුට වෙඩි තබා ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පාගම පොනදූවේ පදිංචි 30 හැවිරිදි තිදරු පියෙකි.

Related articles

spot_img
error: Content is protected !!