27.7 C
Galle

අරගලකරුවෙක්, ගුවන්යානයක් තුළ දී අත්අඩංගුවට ගන්නා වීඩියෝවක් මෙන්න

Published:

GotaGoHome අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන Dhaniz Ali නමැති පුද්ගලයා අද (26) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපෙ‍ාළේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ සිට ඩුබායි බ ායන යානයක සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

එම වීඩියෝව පහතින් පළ කර ඇත.

Dhaniz Ali පසුගිය ජූලි 13 වැනි දා පැවැති උද්ඝෝෂණ අතරතුර ජාතික රූපවාහිනී සංස්ථාවට ඇතුළු වි ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අත්පත් කරගත් බවට ප්‍රකාශ කළ පුද්ගලයන් අතර සැකකරුවකු යැයි පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!