27.7 C
Galle

නව සභානායක සුසිල් ප්‍රේමජයන්ත්

Published:

පාර්ලිමේන්තු සභානායකවරයා ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත් පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජයේ සභානායකවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යධූරයට පපත්විමෙන් පසු ඔහු මෙම තනතුරට පත්කර ඇත.

ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න රණතුංග පත්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!