27.7 C
Galle

වජිර යළි දියවන්නාවට

Published:

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අද (27) පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය 21 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස තෝරාපත්කර ගැනීම හේතුවෙන් ඔහු විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය හිස් කිරීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරයට ඔහු මෙලෙස දිවුරුම් දුන්නේය.

වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින එකම මන්ත්‍රීවරයා වෙයි.

Related articles

spot_img
error: Content is protected !!