27.7 C
Galle

ගෝඨාභයට තවදුරටත් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලැබෙයි

Published:

ජනතා අරගලයකින් බලයෙන් පහකිරීමෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන අගෝස්තු 11 වැනි දා දක්වා සිංගප්පූරුවේ රැඳී සිටීමට එරට බලධාරීන් අවසර ලබා දී ඇතැයි වාර්තා වේ.

පසුගිය ජූලි මස 14 වැනි දා ඔහු මාලදිවයිනේ සිට සෞදි ගුව්න සේවයට අයත් යානයකින් සිංගප්පූරුවට ගියේය.

මේ අතර 2009 වර්ෂයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාව සිටිමින් යුද අපරාධ සිදුකර ඇතැයි කියන චෝදනාවකට හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ද ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!