31.1 C
Galle

ගම්පහ උසාවිය අසල දී හතර දෙනකුට වෙඩි තබලා

Published:

නඩු විභාගයක් සඳහා ගම්පහ අධිකරණයට අද පැමිණි පිරිසකට වෙඩි තැබීමෙන් සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අද (27) මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ වාහනයකින් පැමිණි පුද්ගලයකු හෝ කිහිප දෙනකු විය හැකි යැයි පොලිසිය සැක කරයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් මේ වනවිට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!