31.1 C
Galle

හදිසි නීතිය සම්මතයි

Published:

හදිසි නීතිය අද (27) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 57කින් සම්මත විය.

හදිසි නීතිය පිළිබඳ විවාදය අවසානයේ පැවැති ඡන්ද විමසීමේ දී හදිසි නීතිය පැනවීමට පක්ෂළු ඡන්ද 120ක් ලැබුණු අතර ඊට එරෙහිව ලැබුණේ ඡන්ද 63ක් පමණි.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අවස්ථාවේ දී මහජන ආරක්ෂණ පනත අනුව හදිසි නීතිය පැනවූ අතර එය දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවේ දී සම්මත කළ යුතු විය. එසේ නොවන්නේ නම් හදිසි නීතිය දින 14කින් අහෝසි වී යයි.

Related articles

spot_img
error: Content is protected !!