31.1 C
Galle

ඇමෙරිකා තානාපතිනිය නැවත ජනාධිපති හමුවීමට යයි

Published:

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චන්ග් අද (27) නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූවාය.

මේ හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මේ හමුවේ දී ජනාධිතිවරයාට තානාපතිනිය විසින් සිය සුබ පැතුම් එක්කළ බවත්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව ද ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද ඇමරිකා තානාපතිනිය මෙහිදී සඳහන් කළාය.

Related articles

spot_img
error: Content is protected !!