31.1 C
Galle

නිිවසට ඇතුළු වී ත්‍රී රෝද රියදුරා මරා දාලා

Published:

රත්මලානේ, සිල්වා මාවතේ නිවසක් තුළ ඊයේ (27) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය‍ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්ත් 30 හැවිරිදි වියේ පසු වූ ත්‍රී රෝද රථ රියදුරෙකි.

පොලිසිය පවසන්නේ නිවසට ඇතුළු වූ දෙදෙනකු ඔහුට වෙඩි තබා ඇති බවයි. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම තැනැත්තා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!