31.1 C
Galle

පැතුම් කර්නර් අත්අඩංගුවට ගනී

Published:

අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි පැතුම් කර්නර් අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇතයි පොලිසිය පවසයි.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අපරාධ කොට්ඨාසයට පැමිණ බාර වීමෙන් අනතුරුව ය.

ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!