31.1 C
Galle

සුගතානන්ද හිමිට සහ ලහිරු වීරසේකට වරෙන්තු

Published:

ටැම්පිටියේ සුගතානන්ද හිමිට සහ ලිහිරු වීරසේකරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (28) වරෙන්තු නිකුත් කළේය.

අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී නීති විරෝධී ජන රාශියකට අදාල නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!