25.8 C
Galle

පාසල් නිවාඩු අවලංගුයි. නොවැම්බර් දක්වා දිගටම පාසල් පැවැත්වීමේ තීරණයක්

Published:

පාසල් සඳහා නියමිත අගෝස්තු නිවාඩුව අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් සඳහා මෙය ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේ අවසානය දක්වා පාසල් අඛණ්ඩව පැවැත්වීමට නියමිතය.

ලබන සතියේ දී ද පාසල් පැවැත්වෙන්නේ සතියකට දින 03ක් වුව ද එම ක්‍රමවේදය ඉක්මණින් වෙනස්කර සතියේ දින 05ම පාසල් පැවැත්වීමට කඩිනමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසයි.

Related articles

error: Content is protected !!