30 C
Galle

දරුවන් දෙදෙනකු මහවැලි නදියේ අතුරුදන්

Published:

මහනුවර, ජනසවිගම ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු අතුරුදන්ව ඇතැති පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පල්ලකැලේ පදිංචි වයස අවුරුදු 13 සහ 14 වයස්වල පසුවන දරුවන් දෙදෙනෙකි.

තවත් මිතුරන් දෙදෙනකු සමඟ ඔවුන් දිය නාමින් සිටිය දී අතුරුදන්ව ඇත. එම දෙදෙනා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

පල්ලකැලේ පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!