30 C
Galle

කොළඹ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Published:

කොළඹ, කොටහේනේ ඊයේ (30) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වෙරළබඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොටහේන, විවේකානන්ද මාර්ගයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!