30 C
Galle

රජ්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

Published:

ගාල්ලේ රජ්ගම පොලිස් වසමේ, ගම්මැද්දගොඩ නිවසකට අද (31) දහවල් කඩා වැදුණු පුද්ගලයකු විසින් වෙඩි තැබීම හේතුවෙන් එක් අයකු මි‍යගොස් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස දේවෙනිගොඩ පන්සල පාරේ පදිංචි වයස අවරුදු 45ක් වූ අයෙකි.

47 හැවිරිදි පුද්ගලයකු සහ 29 හැවිරිදි පුපද්ගලයකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකරන ආකාරය සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බව ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!