30 C
Galle

තෙල් මිල අඩුවෙයි ?

Published:

ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියෙන් පසු රුපියල් 50.00ත් 100.00ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

‍ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වෙනස්වීම අනුව මෙරට ඉන්ධන මිල ද වෙන්වන ආකාරයේ මිල සූත්‍රය නැවත භාවිතා කරන අතර එය අද (31) මධ්‍යම රාත්‍රියෙන් පසු සංශෝධනය වීමට නියමිතය.

අද වනවිට ලෝක වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල අනුව මෙරට ඉන්ධන මිල අඩුවිය යුතුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!