26.8 C
Galle

ඉන්ධන ගැනීමට නම් QR සහ මුඛ ආවරණයත් අනිවාර්ය වෙයි.

Published:

ඉන්ධන ලබාගැනීමට පැමිණෙන්නේ නම් හෙට (01) සිට මුඛ ආවරණය පැළඳ පැමිණීම අනිවාර්යය යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි සම ලේකම් කපිල නාඔටුන්න කියා සිටියේ සියලු ඉන්ධන පිරවුම්හල් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇති බවයි. හෙට සිට ඉන්ධන ලැබෙන්නේ QR කේත ක්‍රමයට පමණි.

නැවත කොරෝනා අවදානම ඉහළ ගොස් ඇති බැවින් මෙම තීරණය ගැනීමට සිදුවූ බ නාඔටුන්න වැඩි දුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!