26.8 C
Galle

ගාලු මුවදොර වෙරළේ තවත් මළ සිරුරක්

Published:

ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මළ සිරුරක් ඊයේ (31) රාත්‍රියේ හමු වී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ යැයි අනුමාන කළ හැකි තරුණයෙකි.

මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නැත.

මීට දින කිහිපයකට පෙර ද ගාලු මුවදොර වෙරළේ තිබී මළ සිරුරක් සොයා ගැණිනි.

Related articles

spot_img
error: Content is protected !!