26.8 C
Galle

ගෑස් මිල අඩුකරන බව ලිට්‍රෝ සමාගම කියයි

Published:

ලිට්‍රෝ සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අගෝස්තු 05 වැනි දා සිට අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඔහු අඩුකරන මුදල කවර ප්‍රමාණයක් දැයි කීවේ නැත. නමුත් පසුගිය දිනවල වැඩි කරපු මිලට වඩා විශාල මිල ප්‍රමාණයකින් ගෑස් මිල අඩුකරන බව ඔහු පවසයි.

ලෝක වෙළෙඳ පොළ ගෑස් මිල අනුව මිල අඩු වැඩි කිරීමට හැකිි මිල සූත්‍රය අනුව මෙය සිදුකරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!