25.4 C
Galle

නිමල් සිරිපාල නිදහස්

Published:

අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම චෝදනාවලින් නිදහස් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුවක් විසින් මේ සම්බන්ධ විමර්ශනයක් කළ අතර ඔවුන්ගේ වාර්තාවෙන් නිමල් සිරිපාල ද සිල්වා නි‍ර්දෝෂී යැයි දක්වා තිබේ.

ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර එම චෝදනා එල්ලවීමත් සමඟ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිමල් සිරිපාල ද සිල්වා එවකට දැරූ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්න යැයි උපදෙස් දී තිබිණි.

Related articles

error: Content is protected !!