26.8 C
Galle

සමන්ගෙන්, සමන්ට ලොකු තනතුරක්

Published:

වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කරන සමන් රත්නප්‍රිය, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ‍ඒකකය නිවේදනය කරයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම පත්වීම සිදුකර ඇත. සමන් රත්නප්‍රිය යහපාලන රජයේ අවසන් කාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.

Related articles

spot_img
error: Content is protected !!