26.8 C
Galle

කොරෝනා මරණ වැඩිවෙයි

Published:

කොරෝනා හේතුවෙන් දෛනිකව මිය යන සංඛ්‍යාවේ පැහැදිළි වැඩිවීමක් නැවත දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඊයේය (01) තහවුරු කරගත් කොරෝනා මරණ සංඛ්‍යාව 07ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

වයස අවුරුදු 30-59ත් අතර කාන්තාව්න දෙදෙනකු සහ වයස අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ කාන්තාවන් දෙදෙනකු කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!