26.8 C
Galle

සමගි ජන බලවේගය ජනපතිගේ ආරාධනය පිළිගනී

Published:

ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කර ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගැනීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රටේ ආර්ථතික සහ සමාජ අර්බුදයට පිළියම් සෙවීමට සියලු පක්ෂවලට එක්වන්න යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරාධනා කළේය.

මේ සඳහා සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් යොමුකරන ලද ලිපියට පිළිතුරු යවමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!