26.8 C
Galle

අත්‍යාවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරයි

Published:

රෝහල් සේවය, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අති විශේජෂ ගැසට් නිවේදනයක් ඊයේ (03) නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 02 වැනි වගන්තිය අනුව මෙම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!