26.8 C
Galle

බස් ගාස්තු අඩු කරයි ?

Published:

සාමාන්‍ය බස් ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සබාව පවසයි.

බස් ගාස්තු අඩු කරන ප්‍රතිශතය අද (04) දිනය ඇතුළත ප්‍රකාශයට පත් කරන බවත් සාමාන්‍ය බස් ගාස්තු අඩු කළ ද අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල ගාස්තු සංශෝධනය නොවන බව ද එම කොමිෂන් සභාව පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!