26.8 C
Galle

අරගලකරුවෝ ගාලු මුවදොර කූඩාරම් ගලවති

Published:

ගාලු මුවදොර අරගල භූමියෙන් හෙට (05) සවස 5.00ට පෙර ඉවත්වන්න යැයි පොලිසිය අරගලකරුවන්ට කරන ලද දැනුම්දීමට අනුව ඊයේ (03) රාත්‍රී අරගලකරුවන් පිරිස් එහි තාවකාලිකව ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කරගෙන තිබේ.

හෙට සවස 5.00ට පෙර අරගල භූමියේ ඉදිකර ඇති තාවකාලික ඉදිකිරීම් ඉවත් කරන ලෙසත්, වගාකර ඇති දෑ ඉවත්කරන ලෙසත් පවසමින් පොලිසිය කියා සිටියේ එසේ නොකළහොත් නීත්‍යානුකූල පියවර ගැනීමට සිදුවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!