26.8 C
Galle

විත්තිකූඩුවේ සිටි අයකුට අධිකරණය ඇතුළේ දී ම වෙඩි තබයි

Published:

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුවේ සිටි අයකුට වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ ඔහු විත්තිකූඩුවේ සිටිය දී වෙඩි තැබූ පුද්ගලයා අධිකරණ භූමියෙන් පලා ගොස් ඇති බවයි.

ඔහු ඇල්ලීමට මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!